by Harsha Dodangoda | Jan 28, 2021 | Astrology
අද නවීන විද්‍යාවේ දියුණුවත් සමග බටහිර වෛද්‍ය විද්‍යාව මගින් මිනිසුන්ගේ පීඩාවලට ප්‍රතිකර්ම සොයාගෙන ඇත. නමුත් ලොව පවතින සියලු රෝග පීඩා මෙම ප්‍රතිකර්ම වලින් සුවකළ හැකි ද?……, ඇත්තෙන්ම සුවකළ හැක්කේ කිහිපයක් පමණි. ඊට හේතුව නවීන විද්‍යාව මගින් පිළියම් කරණු ලබන්නේ...
by Harsha Dodangoda | Jan 28, 2021 | Astrology
ටිබෙට් දේශයේ පැරණි තාන්ත්‍රික බෞද්ධ පොත්පත් වලද, හින්දු දර්ශනය පිළිබඳ පොත පතෙහිද, යුරෝපය ඇමරිකාව ආදී නොයෙක් රටවල අධි මානසික හැකියාවන් ඇති පුද්ගලයෝ ද අප ශරීරය වටා ඇති රශ්මි වළල්ලක් ගැන බොහෝ විස්තර සඳහන් කරති. එම රශ්මි වළල්ලේ ඇති නානා වර්ණ අනුව අපගේ සිතිවිලි ගැන සෞඛ්‍ය...
by Harsha Dodangoda | Jan 28, 2021 | Astrology
කැඩීම් බිදීම් නොමැතිව සරල පිළියම් ඊජිප්තුවේ පමණක් නොව මුළු ලෝකයේම මධ්‍ය ලක්ෂ්යයෙහි මහා පිරිමිඩය ඉදිකර ඇත. පිරිමීඩය කැපීයන ලෙස සිරස් රේඛාවක් ඇන්ද විට ලෝක සිතියම දෙකට බෙදෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි. පිරිමීඩ සෑදීම සදහා යෙදාගත් වාස්තු සිද්ධාන්ත මෙනවාදැයි විමසා බලමු....
by Harsha Dodangoda | Jan 28, 2021 | Astrology
ආපෝ, තේජෝ, වායෝ, පඨවි,ආකාශ යන පංච මහා භූතයන් (ධාතු) අතර සමතුලිත බව පුද්ගලයෙක්තුල මෙන්ම පරිසරය තුළ ද පිරිපුන් නිර්දෝශී බවක් ඇති කරයි. මෙය “වාස්තු” ලෙස අර්ථ දැක්විය හැකියි. තවන් සරලව පැවසුවහොත් වාසයට සුදුසු හෙවත් මිනිසාගේ වාසයට ඉතාම යෝග්‍ය ස්ථානය ලෙස අර්ථ කථනය කළ...
by Harsha Dodangoda | Jan 28, 2021 | Astrology
ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන්නේ ඉන්දියාවෙ මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා විසින් ජන්මපත්ර පරීක්ෂා කිරීමට නිර්මාණය කරණ ලද අති දියුණු ක්‍රමවේදයක්. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් පලාඵල කීම සාම්ප්‍රධායික ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර වූ සංකීර්ණ කාර්යයක්. ඒ දසහා වෙනමම...
Recent Comments